joi, 28 februarie 2019

WinAVI Video Converter අංග සම්පුර්ණ - සිංහල උපසිරසි වීඩියෝ එකට ඇතුලත් කරලා රූපවාහිනියෙන් බලමු

https://bit.ly/2A8B7uT Eneter to see the secret sale page at Winavi.
මෙම වැඩ සටහන ලබා ගැනීම හා රෙජිස්ටර් කර ගැනීම පහසුයි. ක්‍රැක් කරලා තියෙන වැඩ සටහනක් වුනත් ගන්න පුළුවන්. ගිහින් බලන්න.http//:www.thepiratebay.se ට ගිහින් WinAVI Video Converter සෙවුම් කරන්න . ලැබෙන ප්‍රතිපල වලින් පහත සඳහන් එකක් තෝරා ගන්න 1. WinAVI.Video.Converter.v11.6.1.4653.PRECRACKED 2. WinAVI Video Converter 11 + Serial {HMP} 3. WinAVI Video Converter 11.6.1.4734+Crack-XenoCoder (වැඩ සටහන පරිගණකයට ඇතුලත් කිරීම සඳහා තෝරාගත් වැඩ සටහන ඇති පිටුවේ ඇති උපදෙස් පිලිපැදීම කල යුතුය) මේ වැඩ සටහනින් යු.එස්.බී.ටීවී / ඩී.වී.ඩී. තැටි සිංහල උපසිරසි ඇතිව ඉතාම ඉහල තත්වයකින් සකස් කර ගන්න පුළුවන්. ඩී.වී.ඩී.හදන කොට සිංහල උපසිරසිය දාලා ඒ.වී.අයි.කර ගත්ත පයිල් පාවිචිචි කරන්න

Niciun comentariu:

Trimiteți un comentariu